
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.
අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එම යෝජනාව ස්ථිර කළේය.
කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා නොකෙරිණි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව කථානායක ජගත් වික්‍රමරත්න
Nishan Tuesday, 17 December 2024 09:52 AM
ආචාර්ය පට්ටමක් නැති කෙනෙක්ව හොයාගෙන වගේ. මගදි ඉල්ලා අස් වෙන්න ගියාම ඔක්කොම කඩාකප්පල් වෙන නිසා ඒක හොඳයි.
ජයනාත් Tuesday, 17 December 2024 09:57 AM
මයික් ටයිසන්ලා තෙපර බෑවා නේද විපක්ෂෙන් කෙනෙක් යෝජනා කරනවා කියලා . කයිය තරමට වැඩ නෑ නේද?
සෙනෙවිරත්න Tuesday, 17 December 2024 11:32 AM
සුභපැතුම්! නලීන් බණ්ඩාරට. මෙතුම විශ්වාස නිසා වෙන්න ඕන විපක්ෂයෙන් නමක් යෝජනා නොකලේ, එහෙමත් නැත්නම් මේ කථානායකට පක්ෂව ඡන්ද එකසිය හැත්තෑපහක් විතර වැටෙයි කියන බයටද? සජිත්ගෙ ඒ පොජෙක්ට් එකත් ෆේල්.
අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 11:56 AM
නලීන් බණ්ඩාරගේ කථානායක පත් කරන තුරු බලාගෙන හිටිය ටෙලිෆෝන් බයියන්ට අබ සරණයි අපේ හාමුදුරුවනේ!
පිටිගල මිලානෝ Tuesday, 17 December 2024 01:06 PM
කපුටාව ඇමරිකාවෙන් ලංකාවට කවදා විතර ගෙනෙයිද?
ගමේ එකාලා Tuesday, 17 December 2024 04:13 PM
අපි නම් බලාගෙන හිටියේ හොර බොරු වංචා, දූෂණ කිසිවක් නැති ශාන්ත දාන්ත වගේම රාජපක්ෂලාගේ නම ඉස්සරහට ගෙනියන්ඩ පුලුවන් කෙනෙක් හරි පත් වෙයි කියලා?
Don perea Tuesday, 17 December 2024 04:24 PM
මේක නම් ප්‍රසිද්ධියක්, වෙලාවට රටෙන් පිට ජීවත් වෙන්නේ.