(රංජන් කස්තුරි)
මේ සතියේදී ඉතා වැදගත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බව සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත, වයස අවුරුදු 18 ඉක්මවූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සංශෝධිත පනත් කෙටුම්පත් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සහ වධදිමට හා අනෙකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහිව සම්මුතිය පනත් කෙටුම්පත යන කෙටුම්පත් මේ සතියේදී සම්මත කර ගැනීමට නියමිත බව ද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා සම්මත කළත් රට යන්නේ කොහෙටද කියලා හිතාගන්න අමාරුයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පෞද්ගලික කර වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කර Z Score එකෙන් වෛද්‍ය අංශයට නොතේරෙන ඊළඟ ළමයි ටික පමණක් බඳවා ගන්න. රටින් පිටවෙන ඩොලර් ඉතුරු කරගන්න පුළුවන්...