IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නව ආණ්ඩුකාරවරු දිවුරති

(අංජුල මහික වීරරත්න)

වයඹ ,උතුර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර පත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එම්.එස්. චාල්ස්,නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන් මහත්ම මහත්මීහු පත් කර සිටිති.



අදහස් (11)

නව ආණ්ඩුකාරවරු දිවුරති

pradeep Wednesday, 17 May 2023 01:30 PM

කෙනෙක් මැතිවරණ කොමිසමේ ඉඳන් ඡන්දය කල්දාන්න උදව් කළ කෙනෙක්..., අනික් අය දේශපාලන අනාථයින්, රනිල්ගේ රට හදන ප්ලෑන් එකනම් මරු...

:       4       44

fairoosWednesday, 17 May 2023 02:44 PM

හරියට කිව්වා...!

:       2       18

Kazi Shajahan Wednesday, 17 May 2023 02:27 PM

මෙ මහත්මිය , අවුරුදු ගනනවක් මතිවරණ කොමිසමෙ ඉදල, මහජන දේපල විනාශ කලා නිකන් ඉදල, කොහොමහරි මතිවරනයක් එනකොට හැගුණ බොරුවක් දාල , ඔන්න දැන් රනිල් ගෙන් ගිෆ්ට් එකක් ලැබුන කල වැඩේට.

:       1       19

චන්දන Wednesday, 17 May 2023 06:53 PM

මැතිවරණ කල් දැමීමට දායක වුණාට තෑගි... කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කරන හැටි දැන් තේරෙනවා නේද?

:       0       1

Anura Nanayakkara Wednesday, 17 May 2023 02:30 PM

රනිල් වටිනා මිනිසුන් ගෙදර යවා...., දේශපාලන අනාථයන් රජ කරවති... රනිල්ගේ දේශපාලනය කණගාටුදායකය... කරන්නාගොඩ මහතා ගෙදර යවන්නේ ඇමෙරිකානු තානාපතිනිය සතුටු කිරීමටය. රනිල් පලවා හරිමු...

:       6       16

Dharmatileke Wednesday, 17 May 2023 02:45 PM

අබේවර්ධන වර්ෂාවක්... !

:       2       6

නිහාල් Wednesday, 17 May 2023 02:58 PM

මේ නෝනා නම් නිකන් ඉඳලා පඩි ගත්තු කෙනෙක්... අනේ අපේ සල්ලි...!

:       2       10

පියල් Wednesday, 17 May 2023 03:07 PM

මොවුන්ට කවුරු බලයට ආවත් තනතුරු, අහිංසක මිනිස්සුන්ට කන්නත් නෑ. මොවුන් සෙට් එකම ගෙදර යවන්න කාලය හරි...

:       2       8

aravinda Monarawila Wednesday, 17 May 2023 03:35 PM

දැන් මොවුන්ට යන වාහනවල ඉඳන් පෝච්චිය දක්වා අලුතෙන් අරන් දීලා ගෙවල් දොරවල් අලුත්වැඩියා කරන්න කෝටි ගණනක් මහජන ධනය වැය කරයි අරයා...

:       2       8

Sampath Wednesday, 17 May 2023 08:48 PM

පළාත් සභා අහෝසි කිරීම මිස වෙනත් විකල්පයක් නැත. මේ පළාත් සභා කොතරම් භයානකද යන්න කිසිවෙකුට අවබෝධයක් නැති පළාත් සභාවේ ලැයිස්තුවත්, සමාගමේ ලැයිස්තුවත් කියවා බැලූවිට එය දැකගත හැකි වනු ඇත. පළාත් සභා යනු දේශපාලන න්‍යෂ්ටික බෝම්බයකි...

:       0       3

විපරමා Thursday, 18 May 2023 12:04 AM

, පින් පඩි වරප්‍රසාද බුක්ති විදිනවා මිසක් ආණ්ඩුකාරවරුන් ගෙන් ඇති වැඩේ මොකක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2212 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site