
(යොහාන් භාසුර)
නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට අද (22) පස්වරුවේ ගොස් ආගමික වතාවත්වල නිරත විය.
එහිදී අග්‍රාමාත්‍යවරයා ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




(යොහාන් භාසුර)
නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට අද (22) පස්වරුවේ ගොස් ආගමික වතාවත්වල නිරත විය.
එහිදී අග්‍රාමාත්‍යවරයා ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ, බුදුන් සිහිකරලා වැඩේ පටන් ගන්න එක හොඳයි... පස්සේ සිහිවෙන්න කළින්..!
කන්න ඉල්ලන ජනතාවට තලන්න රාත්‍රීයට සැලසුම් හදනවා. උදේට ධර්ම ආයතනයට ගොස් බුදුන් වඳිනවා සකල හොරුන්ගේ පැවැත්මට ආශිර්වාද ඉල්ලලා.
කිසිම ප්‍රතිඵලදායි වැඩක් කරපු නැති, දානපතියන්ට කුලී වැඩකරපු, දානපතියන්ටත් වඩා දානපතියෙක් ලෙස කල්ගෙවූ අය තමයි..
කොයි දේසපාලුවත් ලෝකෙට පේන්ඩ පන්සල් ගිහින් බුදුන් වැන්දලා තමා පටන් ගන්නේ? ඊට පස්සේ කියන, කරන දේවල් කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
මොකටද මෙහෙම බොරු කරන්නේ? ලජ්ජා නැද්ද?
මහින්දගේ කාලේ ඉඳලාම මෙයා ඇමැතිවරයෙක්... කරපු දෙයක් නෑ... රට වටේටම දෑත ඔසවා කැමැත්ත පලකරපු කෙනෙක් දිනේෂ්. කිසිම වෙනසක් නෑ. රාජපක්ෂ ආණ්ඩුවම තමයි මේ...
Yellow pets ලා ආයේ බැහැල වගේ.
කොපමණ ආගමික කටයුතු කළත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙපමණ කලක් තම ආසනයටවත් වැදගත් වැඩක් නොකළ කෙනෙක්... මුළු රටම කරයි කියලා හිතන්න බැහැ...!
කොළඹ 7 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ඇති අවුකන බුදු පිළිමයේ අනුරුව පිටුපසින් තියෙන හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ලබාදුන් ඉඩමක ඉදිකර ඇති පන්සලක් බව කියන මෙම ස්ථානයේ ධර්ම දේශනාවක්, සර්ව රාත්‍රී පිරිත් දේශනයක්, සිල් සමාදම් වීමක්, වස් වැසීමක්, හෝ අඩුම ගණනේ බෞද්ධ විහාරස්ථානයක පැවැත්විය යුතුම සුළු දානමය පින්කමක්වත් පැවැත්වුණු දවසක් කියන්න පුළුවන්ද? හැමදාම වාර්තා වෙන්නේ කලින් කලට වෙනස් ස්වරූපයක් ගන්නා දේශපාලන කතිකාවල් පමණයි. හමුදා මුරකාවල් යොදා ඇති ගේට්ටුවෙන් මෙම ඉඩමට යන්නට අවසර ලබාගත යුතුයි. එහෙම වෙන්න පුළුවන්ද?
කොහෙද යන්නේ මල්ලෙ පොල්... මේ ඉන්නේ සාටක දාගෙන රජයේ ධනය හොරකම් කරන රාජපක්ෂලාගේ රෙදි හෝදන අය...