(අංජුල මහික වීරරත්න)
නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලමුවරට ලෝක ඉතිහාසයේ එංගලන්තයේ අගමැති පුටුවට ඉන්ඳියානු ජාතිකයෙකුට වරම..!
පක්ෂය කුමක් උවද, ප්‍රජතන්ට්‍රවාදී දේශපාලන රාමුවතුල රැදීසිටිමින් සහ වරප්‍රසාද වෙනුවෙන් පක්ෂ පවා නොදුන් ප්‍රතිපත්තිමය දේශපාලනයක සිටි වමේ පක්ෂ නායකයන් විසින් කිසිදු වගකිවයුතු තනතුරක් නොලබා සිටි පාර්ලිමේන්තු සම්ප්‍රදයන්ගරුකරමින් වසර 40කට වැඩි කාලයක් නියෝජනය කල දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම්ට හෝ එම තනතුර ලැබීම පිලිබදව කිසිවකු විරුද්ද නොවනු ඇත.
ඇඟේ දැවටී දැවටී පන්සල් යනකොට අපි හිතුවා.
රාජපක්ෂලාට කලගුණ සලකන්න වෙන්න ඇති එයාට දෙන්නේ , එතකොට අර සර්වපාක්ෂික විහිලුවට මොකද උනේ ?
ඉතා ලාබාල තරුණ ජනාධිපතිත්, අගමැතිත්. රට හදන්න මරු තරුණ යුවලක්.
ඕස්ට්‍රේලියානු අගමැති අවුරුදු 49 චන්දෙ පැරදුන ගමන් විශ්‍රාම ගියා , එංගලන්තේ ඊළගට අගමැති වෙන්න උත්සාහ කරන දෙන්නම වයස හතලිස් ගණන් , නව්සීලන්තේ අගමැතිනි 41 අනේ අපේ රට හැදේවිද ඇවිදගන්න බැරි කොරගහන අවුරුදු හැත්තෑ ගණන් වෙලා විශ්‍රාම දිවිය ගත කරන්න ඕනෑ මිනිස්සු රටවල් පාලනය කරන්න පත් කරනවා. තව කියනවා පරිනත නිසාලු.
සුභ පැතුම් අගමැතිතුමනි. අවසානයේ ඔබට සාධාරණය ඉටු වුනා. නමුත් ඔය ජනාධිපති ප්‍රතිවාදී කඳවුරේ කෙනෙක් බව අමතක නොකරන්න. 56 උරුමයන් රැක ගැනීමට කැප වන්න. දේශීය සම්පත් හා උරුමයන්, සිංහල බෞද්ධ ජන පදනම අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට කැප වන්න.
ඇම්ම අප්පගෙ බුදලේ වගෙ ඔන ඔන විදිහට බෙදා ගන්නව
මුන්ට ලැජ්ජ නැතෝ......
සුභපැතුම්, ඔහු තමයි එම තනතුරට නියම සුදුස්සා...
ලැජ්ජ නැති රාජපක්ෂලගේ අ-- උනත් රහකර කර කන කෙනෙක්
මේ දෙන්න අවුරුදු හැත්තෑවක පමණ කාලයේ අඹ යාලුවො එකම පාසැලේ එකම පංතියේ පංති සගයො.එහෙම බැදීමක් තියෙන දෙන්නෙක් බලය ලැබුනා කියලා වෙනසක් නොවේවි.දෙදෙනා පක්ෂයට වඩා මිතුරුකම රකීවි.මේ දෙදෙනා එක් අතකින් දරුවන්ට පවා ආදර්ශමත් වෙනවා මොකද කෙසේහෝ තමන්ගෙ අභිප්‍රාය වයසට ගියා කියලා අත්නොහැර ඉටුකර ගත්ත නිසා ,මට මතකයි කොස්ගම කදවුරේ ගින්න අවස්ථාවේත් දිනේෂ් රනිල් පස්සෙන් ඒවා බලන්න ගියා කියලා මේ අඹ යාලුවො දෙදෙනාට රට හදන්න ශක්තිය දිරිය හා වාසනාව ලැබේවා
මේ යකා නං හරි යන එකෙක් නෙවෙයි.රනිලත් ගුටිකනවා.මුගේ ඔලුව ඉදිමිලා තියෙන්නෙ.
සාටක නාටක
මෙයාට දත් සෙට් එකක් තියනවා කියලා දැක්කේ අදනේ... ! නන්දෙගේ හිරමනේ වගේ...
"කපුටු සාටකය" නාටකයේ තවත් දිගුවක්. මාරුවෙන් මාරුවට වලපල්ලට යවපු රට ඒ අයම නැවත ගොඩගන්න යාම ජනතාවට විහිළු සැපයීමකි. අවු.74 ක් එළුවන් පස්සේ ගිය ජනතාවට තවදුරටත් එළුවෙක් වෙනුවට නරියෙක් පස්සේ යාමට සිදුවී ඇත.