(සිරංගිකා ලොකුකරවිට)
දින කිහිපයක් ගතවුවත් ගංවතුර බැස නොයාම නිසා නිල්වලා ගඟේ වේල්ල කැපීමට තීරණය කළ බව ගාල්ල මාතර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය පවසයි.
නිල්වලා ගග මුහුදට වැටෙන ස්ථානට ඉහළින් ගඟේ නැම්මක් පිහිටා ඇති ප්‍රදේශයේ දකුණු පැත්තේ මෙම වේල්ල පිහිටා ඇත.
ජීවිත බිළිගනිමින් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි කරමින් ගම්බිම් වනසමින් ප්‍රචණ්ඩව ගලාගිය නිල්වලා ගඟේ මෝයකට ආශ්‍රිත ප්‍රදේශයේ තත්වය අද (31) වාරිමාර්ග ඉංජිනේරුවරු පරීක්ෂා කළහ.



නිල්වලා ගඟේ අද තත්ත්වය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක වඩාත් හොඳයි .. එය ස්ථාවර මට්ටමින් පවත්වාගෙන යන්න.
අර කව්ද කියලා තිබ්බේ ගංවතුර ආවේ හයිවේ එක හින්දයි කියලා? ඉතින් හයිවේ එක මැදින් කපන්න තිබ්බනේ මේක...