ශ්‍රීපාද රක්ෂිතයේ නල්ලතන්නි මාලවලෙයි කැලයේ පෙරදින රාත්‍රී යූකැලිප්ටස් වගාවේ හටගත් ගින්න අද (24) සවස ගුවන් හමුදා වේ සහායෙන් නිවා දැමීය.
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ යුද හමුදාව පැය ගණනක් තිස්සේ ගින්න නිවීම උත්සාහ කළත් සුළඟ නිසා ගින්න පැතිරී ගියේය.
ගුවන් හමුදාවේ එම් අයි 17 යානයකින් ජලය ඉසිමින් ගින්න නිවා දැමූ බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාශවෙමින් පවතින අපේ වන සම්පත රැකගනිමු (නි)