අයියාගේ බාල දක්ෂ ඇඳුම ඇඳ ඇඳ සිටි මල්ලී (12) එහි කර ලේන්සුවට හා මදුරු දැලේ නයිලෝන් ලණුවකට බෙල්ල හිර වී මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.
පොලිස් නිල නිවාසයක පදංචිව සිටි මේ දරුවා කොළඹ නාලන්ද විදුහලේ ශිෂ්‍යයෙකි.
අයියාගේ බාල දක්ෂ ඇඳුම ඇඳ ඇඳ සිටි මල්ලී (12) එහි කර ලේන්සුවට හා මදුරු දැලේ නයිලෝන් ලණුවකට බෙල්ල හිර වී මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.
පොලිස් නිල නිවාසයක පදංචිව සිටි මේ දරුවා කොළඹ නාලන්ද විදුහලේ ශිෂ්‍යයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පුදුමයිනේ දැන් සිද්ධ වෙන දේවල්. මියගිය දරුවාට නිවන් සුව පතන ගමන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. (දී)
අනේ පවු මේ දරුවා ! කොතන උනත් නැත මාරු බාදා කියනවනේ , වෙලාව ආවම ඔය කොයි විදියකින් හරි අපිට යන්න වෙනවා . ඔයාට නිවන් සුව පුතේ (දී)
මේ පුතාට නැවත අකල් මරණයක් සිදු නොවේවා. නිවන් සුව ලැබේවා (දී)
අපොයි දෙයියනේ...අහන්න ලැබෙන දේවල්.. (දී)
දැන් ළමයින් මියයන ආකාර දුටුවහම පුදුමත් හිතෙනවා (නි)
ඔබට නිවන් සුව මල්ලියා! (නි)
ශ්රී ලංකාවේ වැඩිහිටියන්ගේ නොසැළකිලිමත්කම නිසා අනතුරු වලින් මියයන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. දෙමව්පියන් දැනුවත් කරන වැඩමුළු තියන්න අදහසක් උදේ සිට රෑ වනතුරුත් පණ්ඩිතකම් කතා කරන කාටවත් ඕනෑ නැහැ වගේ. (නි)
පළමුව මියගිය දරුවාට නිවන් සුව පතමි. පින් පවු , කුසල් අකුසල් මතම සිදුවීම් විනිශ්චය කරන්න යන්න එපා. කර්මයක් පල දෙන්නට නියාම ධර්ම පහක් හේතුවෙනවා. දරුවන් ගැන මීට වඩා කල්පනාකාරී වියයුතුයි.අවාසනාවකට මෙන් අද මේ දරු සෙනෙහස පවා මුදල් පසුපස හඹායන කාර්යබහුල දෙමාපියන් වෙතින් බොඳ වී යන බව පෙනෙනවා. (නි)
නිවන් සුව ලබේවා , තවත් මෙවෙනි අකල් මරණයකට ගොදුරු නොවේවා , මතු උපදින ආත්මයකවත් (දී)