
(අංජුල මහික වීරරත්න)
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නිලධාරීන්ගේ වැරිදි නිසා අවසානයේ ජනතාවගේ චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවද අමාත්‍යවරයා කීය.
අද වන විට ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
ගම්පහ මහ නගර සභාවේ ගැටලු විසඳීම සදහා පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ගම්පහ මහ නගර සභාව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිවරුන්ගේ ගොන් වැඩ නිසා බැනුම් අහන්නේ, දඬුවම් විඳින්නේ අහිංසක රාජ්‍ය සේවකයන් .
කොහොමද මේ කතාව? මෙයා සුදනා? කරන්න පුළුවන් ඔක්කෝම අසික්කිත සක්කිලි වැඩකරලා, නුවර පාරේ රඹුටන් විකුණන ගැහැණුන්ගෙන් පවා කප්පම් අරගෙන ගම කෑවා. මුළු ගම්පහම කෑවා කප්පම් පවුල !!! ලැහැස්තිවෙලා ඉන්න කුඩුවට යන්න ළඟදීම...
නිකන් බැනුම් අහන්නේ නැතිව ගෙදර යන්නකෝ...
කූරු ගනින්න ඕනෙ අය තීන්දු තීරණ ගත්තාම ඔහොම තමයි.
කප්පම් ඉල්ලලා දඬුවම් වින්දේ නිලධාරීන්ද?
මෙතුමා නිවැරැදියි. එක්තරා ලේකම් උතුමෙක් තම ඇමැතිවරයාගේ විදුලිය බිල ලක්ෂයට වැඩි මුදලක් අමාත්‍යංශ අරමුදලෙන් ගෙවලා කියන්නේ...!
අර කප්පන් අරගෙන අධිකරණයෙන් අච්චු කරලා, ඇප අරන් ආපහු පාර්ලිමේන්තු ඇවිත් ඇමැතිකමක් අරන්, මං සුදනා කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න ඇති...
ගරු ඇමතිතුමනි ඔබට ඒවා නිවැරදි කළ හැක !!!