(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
දේහය ඇගේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය.
විදේශ අමාත්‍යාංශය සහ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව දේහය මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධ කටයුතු සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් අපේ සල්ලිද වියදම් කරන්නේ...? වයසට ගැලපෙන රැකියාවක් තෝරා නොගැනීමේ පාපය රටේ ජනතාව විඳිය යුතු නැත...
දූෂිත නායකයින් නිසා අන්තිමට රටට දක්ෂ ගායිකාවක් අහිමි වුණා...
නිවන් සුව ලැබේවා.!
ඔබතුමියට තම මව්බිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරව කරමි.