(චමිල් රුපසිංහ)
මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඌව පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ බැලීම සදහා පත්කර ඇත.
ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා විදේශ ගත වී ඇති බැවින් මෙම මස 19 වැනිදා දක්වා ඒකනායක මහත්මිය ඌව පළාතේ වැඩ බලන ආණ්ඩුකාරවරිය වශයෙන් කටයුතු කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ! වැඩේ හරි... යන්න උමා ඔය පැත්තේ... දෙන්න උපදෙස් මහ ජනයා දැනට මුණ දෙන ප්‍රශ්න විසඳන්න. මේ වැඩේ කරන්න වෙන කාටවත් බැහැ...