
( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන තිබේ .
දැනට දීර්ඝ කාලයක් වසා දමා තිබෙන එම නිල නිවස මේ වනවිට ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර එම නිවස පිටුපස ආලින්ද කොටසේ මළ සිරුර තිබෙන අතර එය මීට සතියකට පමණ ඉහතදී මියගිය අයකුගේ බවට පොලිසිය සැක පහළ කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර අද (11) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එම ස්ථානයට කැඳවීමටද පොලිසිය පියවර ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිල නිවසක් පිටුපස මළ සිරුරක්