අද වැස්ස වැඩි වේ අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම සහ ඒ ආශ්‍රිත දිවයින ආසන්නයේ පහළ වායු ගෝලය කැලඹිල් ස්වභාවයක් වර්ධන විය හැකියාවක් පවතින බැවැන් අද සිට ඉදිරි දින කීපයේ දිවයිනේ වැසි තත්වයේ වැඩි විමක් බලා .. 41 minutes ago
Y ඇසළ · 1 hour ago උපත පිනට රජයේ රෝහලේ, පිනට බෙහෙත් රජයේ රෝහලේ, අධ්‍යාපනේ පිනට රජයේ පාසලේ, පොත් පත් පිනට රජයෙන්, පාසල් නිල ඇදුම් සපත්තු පිනට රජයෙන්. තව මොනවද පිනට ඕනේ. අනේ මෙහෙමත් පිංගුත්තර අපි වගේ ජාතියක්. දෙමවුපියන්ගේ වගකීම ළමයි වැදිම පමණක් නොවේ යහපත් පුරවැසියෙක් වෙනකල් හැදීමත් යුතුකමක්. මේවා තමයි නිදහස් දුන්නම අධ්‍යාපනේ තියන වරද.(අ) Reply 0
Y කසුන් ධර්මවංශ · 1 hour ago මොහොමඩ් , ඉෂාර කිව්ව කතාව මෝඩ කතාවක් නෙමෙයි. එ්ක තමයි ඇත්ත. සෙනරත් රජ්ජුරුවන් කරපු වැරැද්දට සිංහල අපි තාම පව් ගෙවනවා. (නදී) Reply 0
Y සේනක ද සොයිසා සිරිවර්ධන · 1 hour ago මේතාක් කළ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් නොලබපු නිසා වෙන්න ඇති සැර විදියට කියන්න බලන්නේ. වැඩේ හරිම නැහැ, නමුත් ප්‍රශ්නයක් ඇතිනේ! (නි) Reply 0
Y මිලානො ජයන්ත · 1 hour ago හරිම අශෝභනයි. ළමයින්ව පුංචි කාලෙ ඉඳලා විනයානුකූලව ගොඩනඟන්න ඕනෑ. (නි) Reply 0
Y ඉෂාර · 1 hour ago නිකන් දෙන දේ අයිතිවාසිකමක් කරගෙන දියව් කියලම ඉල්ලනවා. මේ අය සිංහල රජ්ජුරුවන්ගේ අනුකම්පාව අරන් මෙහේ පාත් වෙලා රටෙන් කැලි ඉල්ලන්නෙත් ඔහොම තමා. (නදී) Reply 0
Y චිත්‍රා · 1 hour ago යමක් අවශ්‍ය නම් ලබාගන්න ක්‍රමයක් තියෙනවා. පළමුව ශීලාචාර වචන බාවිතා කරන්න ගුරුවරු සහ දෙමාපියන් දරුවන්ව දැනුම්වත් කරන්න. (නදී) Reply 0
Y බමුණු · 1 hour ago මේ පොඩි අයට කතා කරන හැටි ඉස්සෙල්ලා උගන්වන්න. දියව් කියනවා නම් කට කැඩෙන්න ගහන්න. (නදී) Reply 0
Y බමුණු · 1 hour ago මේ පොඩි එවුන්ට කතා කරන හැටි ඉස්සෙල්ලා උගන්වන්න. දියව් කියනවා නම් කට කැඩෙන්න ගහන්න. (නදී) Reply 0
Y රාසික් කටාර් · 1 hour ago මෙතනට ජාතිබේදයක් අවශ්‍යය නැත. මොහොමඩ්, මමත් මුස්ලිම් අයෙක්.මෙතන 100% ක්ම වැරදියි නේද? ඉගෙනගන්න ළමයින්ට දැම්මම ඔය වැනි දේවල් සුදුසුම නැත. (නි) Reply 0
Y දමිත් · 1 hour ago දියව්, දියව් කියන එක හරි මදි. පොඩ් එවුන් විදිහට අපිට දෙන්න කිව්වා නම් නේද හොඳ. (නදී) Reply 0
Y ගාමිණී සිරිවර්දන · 1 hour ago එල්.ටී.ටී.ඊ - ජේ .වී.පී.සටන් මධ්‍යයේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතා ආර්ථික පීඩනයකට ලක් උනත් පාසල් නිල ඇඳුමත්, සිසුන්ට පෝෂණ මල්ලත් ලබා දීම ප්‍රමාද කලේ නැත. (නදී) Reply 0
Y තේජාන්විත · 1 hour ago කව්ද මේ ළමයි අල්ලාගෙන ඉන බෝර්ඩ් ලිව්වේ ? ඉල්ලිමක් කරන එක වෙනයි නමුත් මේ වයසට ඔහොම හැසිරීම ජාතියේ වරදක්ද ? (නදී) Reply 0
Y ලක්ෂිත · 1 hour ago මේ නොදරුවන්ට මුලින්ම දෙයක් ඉල්ලන හැටි පුරුදු කරන්න. දියවූ , ගහපිය, මරපිය, කියල පාසල් කාලයේදීම පුරුදු කරන්නේ නැතිව. අනික ඕක ඉලන්න ළමුන් පාරට දන්නේ නැතිව දෙමාපියන්ට පුලුවන්නේ උද්ඝෝෂණය කරන්න. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපත පිනට රජයේ රෝහලේ, පිනට බෙහෙත් රජයේ රෝහලේ, අධ්‍යාපනේ පිනට රජයේ පාසලේ, පොත් පත් පිනට රජයෙන්, පාසල් නිල ඇදුම් සපත්තු පිනට රජයෙන්. තව මොනවද පිනට ඕනේ. අනේ මෙහෙමත් පිංගුත්තර අපි වගේ ජාතියක්. දෙමවුපියන්ගේ වගකීම ළමයි වැදිම පමණක් නොවේ යහපත් පුරවැසියෙක් වෙනකල් හැදීමත් යුතුකමක්. මේවා තමයි නිදහස් දුන්නම අධ්‍යාපනේ තියන වරද.(අ)
පාසල් ළමයින්ට මේවා සුදුසු නැහැ (නි)
බෝඩ් ලියල දීල තියෙන්නේ ජේ.වී.පී එකෙන්ද කොහෙද? (නදී)
මොහොමඩ් , ඉෂාර කිව්ව කතාව මෝඩ කතාවක් නෙමෙයි. එ්ක තමයි ඇත්ත. සෙනරත් රජ්ජුරුවන් කරපු වැරැද්දට සිංහල අපි තාම පව් ගෙවනවා. (නදී)
කුඩා දරුවන් උද්ඝෝෂණ වලට දැන්ම පුරුදුකරන එක බොහොම හොඳ දෙයක් නේද?? (නි)
මේතාක් කළ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් නොලබපු නිසා වෙන්න ඇති සැර විදියට කියන්න බලන්නේ. වැඩේ හරිම නැහැ, නමුත් ප්‍රශ්නයක් ඇතිනේ! (නි)
හරිම අශෝභනයි. ළමයින්ව පුංචි කාලෙ ඉඳලා විනයානුකූලව ගොඩනඟන්න ඕනෑ. (නි)
මේවා නිකන් මැයි දින ඉල්ලීම් වගේනේ. (නි)
මෙයාලා ළමයිද නැත්නම් යක්කුද (නදී)
නිකන් දෙන දේ අයිතිවාසිකමක් කරගෙන දියව් කියලම ඉල්ලනවා. මේ අය සිංහල රජ්ජුරුවන්ගේ අනුකම්පාව අරන් මෙහේ පාත් වෙලා රටෙන් කැලි ඉල්ලන්නෙත් ඔහොම තමා. (නදී)
යමක් අවශ්‍ය නම් ලබාගන්න ක්‍රමයක් තියෙනවා. පළමුව ශීලාචාර වචන බාවිතා කරන්න ගුරුවරු සහ දෙමාපියන් දරුවන්ව දැනුම්වත් කරන්න. (නදී)
මේ බදු ගෙවන ජනතාවගේ ළමයි. ඒ ළමුන්ගේ අයිතිය දියව්. (නදී)
වෙනසක් නෑ කට්ටිය යන්නෙම ඒ පාරෙ තමා.. පොඩි කියලා වෙනසක් නෑ. (නදී)
මේ පොඩි අයට කතා කරන හැටි ඉස්සෙල්ලා උගන්වන්න. දියව් කියනවා නම් කට කැඩෙන්න ගහන්න. (නදී)
මේ පොඩි එවුන්ට කතා කරන හැටි ඉස්සෙල්ලා උගන්වන්න. දියව් කියනවා නම් කට කැඩෙන්න ගහන්න. (නදී)
ළමයින්ගෙ නෙමෙයි වරද. මෙයට ළමයි යොමුකළ අයයි වැරදි. (නි)
මෙතනට ජාතිබේදයක් අවශ්‍යය නැත. මොහොමඩ්, මමත් මුස්ලිම් අයෙක්.මෙතන 100% ක්ම වැරදියි නේද? ඉගෙනගන්න ළමයින්ට දැම්මම ඔය වැනි දේවල් සුදුසුම නැත. (නි)
මේ ලංකාවනේ! (නි)
දියව්, දියව් කියන එක හරි මදි. පොඩ් එවුන් විදිහට අපිට දෙන්න කිව්වා නම් නේද හොඳ. (නදී)
එල්.ටී.ටී.ඊ - ජේ .වී.පී.සටන් මධ්‍යයේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතා ආර්ථික පීඩනයකට ලක් උනත් පාසල් නිල ඇඳුමත්, සිසුන්ට පෝෂණ මල්ලත් ලබා දීම ප්‍රමාද කලේ නැත. (නදී)
බන්දුල මහ්තයෝ, ඔය පින්තුරයේ පෙන්වන ඉල්ලීම් බලන්ඩ. (නදී)
කව්ද මේ ළමයි අල්ලාගෙන ඉන බෝර්ඩ් ලිව්වේ ? ඉල්ලිමක් කරන එක වෙනයි නමුත් මේ වයසට ඔහොම හැසිරීම ජාතියේ වරදක්ද ? (නදී)
ලැජ්ජා නැද්ද මෙහෙම හැසිරෙන්න?? (නි)
ඉෂාර, මෝඩයෙක් වෙන්න හදන්න එපා (නි)
කොහොමද කරදඬු උස්මහත් වෙන්නත් කලින්ම වැඩකරන හැටි. (නි)
මේ නොදරුවන්ට මුලින්ම දෙයක් ඉල්ලන හැටි පුරුදු කරන්න. දියවූ , ගහපිය, මරපිය, කියල පාසල් කාලයේදීම පුරුදු කරන්නේ නැතිව. අනික ඕක ඉලන්න ළමුන් පාරට දන්නේ නැතිව දෙමාපියන්ට පුලුවන්නේ උද්ඝෝෂණය කරන්න. (නදී)
ළමයින්ගේ භාෂා විලාසය ගැන කණගාටුයි (නදී)