
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි
මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්වල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වාරයේ රාජ්‍ය නිලධාරිණිය ගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
රාජ්‍ය නිලධාරිනිය මේ බව ශ්‍රී ශ්‍රීපුර පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටක මේ වගේ තිරිසනුන් කරනම් ගහනවා. දැන් කෝට් කාරයින් එයි පොලිමේ ඔහුව බේරන්න. සල්ලි දෙනව නම් අසූචිත් කන මිනිසුන්
හරිම දුකයි ඇත්තටම මේ කාන්තාව තරමක් මෝඩ කෙනෙක් කියන්න පුළුවන් නැත්නම් වෙනත් අය කරන්නෙ හොර මිනිහ කලදේට අනෙක් පැත්ත තමයි කොහොම වුනත් තමන්ගෙ නීත්‍යානුකූල සැමියා දුබලතා සහිත අයෙක් වෙන්න පුළුවන්
හොද වැඩේ… අපේ ගෑණුන්ටත් ඕක ෆොටාේ ගස්සාගන්නකල් ඉවසුමක් නැහැ. ෆොටෝ ගහන්නම අපූරු දේ…
මෙහෙම යන ගැහැණුන්ට නියම වැඩක් දුන්නු වැඩ්ඩෙක්...
අනියම් පෙමට මෙහෙම වෙලා මදි.. දෙන්නටම දෙන්න ඕනේ මඩු වලිගයෙන් තමයි.
මහත්තය රෑට ඒ් විදියට දකින්ට කැමති නැති නිසා පිට කෙනෙකුට පෙන්නට ආස හිතිල කර ගත්තු විනාසයක තරම දැන් තේරෙනවා ඇති. හනේ මෙහෙමහ් මෝ ගෑනියක්.
පොටෝ එකේ තියෙන්නේ කරත්තෙකට අහුවුන ගොරකා ලෙල්ලක්ලු….
මෙ වගෙ දෙකඩි කිසිම මුදලක් දෙන්න එපා ලිංගික අල්ලසක් දෙන්නත් එපා මුල් අවස්තාවෙදිම පොලිසියට හෝ අපරාද පරීක්ෂන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන්න මෙව ලැජ්ජාව නිසා කියල හන්ගගෙන අමාරුවෙ වැටෙන්න එපා අනියම් පෙම ගෙන අනෙක් අය කනගාටු වෙන්න ඔනෙ නෑ එක ස්වාමිපුරුශයට අදාල කාරනයක් පමනයි.
තුන්වෙනි ශික්ෂාපදය කඩලා හොර මිනිස්සු පස්සේ ගිය මේ මනමේ බිසවට හොඳ දඬුවම .රජයේ නිලධාරියෙක් කියන්න ලැජ්ජයි
රටේ නීතියට බනින්නේ නැතිව බිරිඳව සහ ළමා පරපුර හදාගන්න. මේ වගේ සිද්ධීන් සෞදිවගේ දැඩි නීති තියෙන රටවලත් වෙනවා. කරුණාකර ලෝක පුවත් බලන්න.
කාන්තාවන්ගේ හෝ පිරිමින්ගේ හෝ ලිංගික ආශාවන් සහ අභිලාෂයන් එකිනෙකට වෙනස්. විවිධ මට්ටම්වල තියෙන්න පුළුවන්. ලිංගික තෘප්තිය කියන්නේ කාන්තාවකගේ හෝ මිනිසෙකුගේ අවශ්‍යතාවක් මෙන්ම අයිතියක්. විවාහය කරගන්න කොට එවැනි කාරණා සලකා බලන්න ඕනෑ. නැතුව නිකම්ම විවාහ දිවිය පටන් ගත්තාම කලකදී එක අයෙක් අසහනයට පත්වී තෘප්තිය සොයා ගොස් මේ වගේ කපටින්ට අසුවී අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවෙනවා.
මේවගේ කාලකණ්ණින්ට තියෙන දඬුවම් ලිහිල් වැඩියි. උපරිම දඬුවම් දිය යුතුයි. කාන්තාවන්ගෙන් ප්‍රයෝජන අරන් මදිවට කප්පම් අරන් තියෙන්නේ පාදඩ විදිහට.. අනිත් අතින් මේ කාන්තාවන්ටත් හොඳ පාඩමක්... තමන්ගේ ස්වාමියා තිබ්බ විශ්වාසය මෙයා විශ්වාස කළා මදිවට හොර මිනිහට නිරුවත් පින්තූර ගන්නත් දීලයි ඉල්ලන් කාලා තියෙන්නේ. දැන් විවාහය තියෙයිද?
මෙම පැමිණිල්ල කළ රාජ්‍ය නිලධාරිනියට සිදුවීමට අමතරව පොලිසියෙනුත් විශාල අගතියක් වෙලා කියලා හිතෙනවා.. ඇත්තටම මෙම පුවත මාධ්‍ය වෙතට නිකුත් කිරීම යුක්ති සහගතද දන්න කෙනෙක් කියන්න... මට හිතන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලුවාම මෙවැනි අගතියක් කිරීම හරීද කියලා දන්නා කෙනෙක් කියන්න..
කසාද බැඳපු රාජ්‍ය නිලධාරිනියක් පරපුරුෂයෙක් සමඟ යහන්ගත වෙන්නේ ආදරයේ නාමයෙන්ද උපන් වලත්තකමද ?
උඩ ෆොටෝ එකේ ඉන්නේ විදියට දී ගෙන ඉන්නේ හැබැයි කම්ප්ලේන් එක නං දුන්න කියලා දන් ලංකාවේ ආතල් කෝටියයි
නත්ථී රාගෝ සමෝ අග්ගි . . . . . රාගය තරම් ගින්නක් වෙන නැත
අභයතිස්සල, කාගම සිරිනන්දල, කොටුවෙල අාදී මෙකී නොකී දේශකයො බන කියන රටක, මෙවා අහලා මේ අම්මන්ඩිලාගෙ කුලප්පුව නැති කරගන්න බැරිවෙලානෙ.
18000 ක් මෙපුවත බලලා…. හෙලයෝ කුනු රසයට බොහෝම කැමති බව පෙනෙනවා…
තම කැමැත්තෙන් ෆෙටොස් ගන්න අවසර දුන්නනම් ඔහුට නිතියෙන් දඩුවම් දීම අසාදාරනයි.
කඩල කඩල කඩල... කොමෙන්ට් කියවන ගමන් කමු.. උනු උනු තම්බපු කඩල.. 100/=, 200/=, 300/= . බඩ ඉරිගු එකක් 200/=
යකෝ මෙකෙ කමෙන්ට්ස් ගොඩකම ඉන්නෙ සර්ව සාධාරන අය