නිරුවත් අමුත්තකු පොලිස් සැරයන් වරයකුගේ නිවසේ නිදා සිටිය දී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි. මොහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
නිරුවත් අමුත්තකු පොලිස් සැරයන් වරයකුගේ නිවසේ නිදා සිටිය දී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි. මොහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නෝ දනිති (අ)
අමුත්තා ඇවිත් තියෙන්නේ,හොරා පොලිස් සෙල්ලමට වෙන්න ඇති. එත්, නිරුවතින් ඉඳල තියෙන්නේ, අපි නොදන්නා රහස් පොලිස් සෙල්ලමකට වෙන්න ඇති. ගෙදරට තියන පොලිස් ආරක්ෂාව වැඩිද මන්ද? (අ)
මොකද්ද ඒ කතාව, සතෙක් ගැනද කියන්නේ මේ (දී)
සාමය නිතිය බේදයක් නැතුව හරියටම ඉටු නොකරන පොලිස් කාරයන්ට නම් මෙහෙම වෙන්න ඕනා (නදී)
අද ඉරිදා නිසා ටිකයි. හෙට සම්පුර්ණ විස්තරේ පලකරන්නම්කො. (දී)
අමුත්තෙක් නිරුවත් සැරයන්ගේ ගෙදර කියලා තිබ්බනම් ඒක නිවුස් එකක් නෙමෙයි!. මොකද පොලිසිය දැන් නිරුවත් නිසා! (දී)
මොකද්ද වෙලා තියෙන්නේ (දී)
ඕවා ඉතින් අහන්න ඕනේ සැරයන් තුමාගේ ගෑනු මනුස්සයගෙන් තමා, ඔහොම හිරේ දාල බෑ. (ස)
ඒ වෙලේ ගෙදර මිනිස්සු ඉදලා නැද්ද (දී)
ඹය නොකියා කියන්නේ මොකද්ද (දී)
අර රෂිත කිව්වා වගේ, සැරයන්ගේ බිරින්දගෙනුත් කටඋත්තරයක් ගත්තොත් හොඳයි.(දී)
පලා ගියා කියල පලා යන කෙනාගේ පපුවට වෙඩි තිබ්බ වගේ කරනම් හරිනේ. (දී)
පවු අනේ! (නි)
මේක අසුබ ලකුණක්? පොලිසිය නමැති නිවස නිරුවත් වීම දැන් පටන් අරන් වගේ? (ස)
පොලිසිය දැන් නිරුවත් නිසා වැරදීමකින් මෙයාගෙම ඕ අයි සී මෙයාගේ ගෙදර ඇවිත් නිදා ගත්තද දන්නෙ නෑ. පව් අහිංසකයා. (ස)
දැන් බලන්න මේ සිද්ධියෙන්ම පේනවානේ අපේ රටේ පොලිසියට මිනිස්සුන්ගේ තියන ගරුත්වය...මේ නිරුවත් මනුස්සයා කිසිම බයක් සැකක් නැතිව පොලිසියේ සාජන් මහත්තයාගේ ගෙදර නිරුවතින්...තව ටික දවසකින් ...නාව ගන්න ...කෑම කවාගන්න ...රෙදි සෝදවාගන්න...රැවුල කප්පවා ගන්න වැනි දේවල් වලටත් මිනිස්සු පොලිසියේ අයගේ ගෙවල්වලට එ්වි. ඕකට තමා කියන්නේ කල දේ පල දේ කියලා. බලාගෙන ඉන්න, තව ටික දවසකින් පොලිසියේ ඔක්කොටම කොට සායවල් ඇඳ ගන්න වේවි. (ස)
පොලිසියේ සාජන් මහත්තයට අමතක උන ගෙදර රාජකාරියක් කරන්න අපු එක්කෙනා වෙන්න (දී)
මේක පුදුම වැඩක් නේ (දී)
අර කොස්තාපල් පුණ්‍යසෝම ද දන්නේ නැහැ...(දී)
සර්ගේ නෝනා දන්නවා ඇති මිනිහ කව්ද කියල. (ස)
කවුද දන්නෙ නැහැ නේද? ඡායාරූපයක්වත් දැම්මා නම් හඳුනාගන්නවත් තිබුණා (නි)
කවුද අප්පේ මේ? (නි)
මේ නිරුවත් පුද්ගලයා කවුද හැබෑටම? (නි)