මේ වීඩියෝව පහුගිය කාලයේ දැඩි කතාබහට ලක්වුණා. මේ තරුණයා දිවගොස් කැන්රුවාගේ මුහුණට පහරදී එන්නෙ ඉතා නිර්භීත ලෙසයි. මෙහිදී සත්ත්ව ක්‍රියාකාරීන් බොහෝදෙනෙකු මෙයට විරෝධය පළකර තිබුණා. එහෙත් මෙම තරුණයා කැන්ගරුවාට පහරදෙන සත්‍ය පසුබිම බැලුවහොත් එය වැටහෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා එය නිර්භීත වැඩක්ද? මෝඩ වැඩක්ද? කියා තීරණය කිරීම ඔබට භාරයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd