(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයන් 343දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා 47928දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පිරිසෙන් 41,000වැඩි පිරිසකට නඩු පවරා ඇති බව ද බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මුහුණු ආවරණය නොපැලදීම ,සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් මෙම පිරිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd