IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිරෝධායන අවසන් කළ පිරිසක් බූස්ස නාවික හමුදා කඳවුරෙන් පිටව යයි

(ජේ.කේ.එල් චාමින්ද)

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 09 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටවගිය බව නාවික හමුදාව පවසයි.

මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමට කටයුතු කරනු ලැබිය.

ඒ අනුව මෙලෙස පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරීවරයා විසින් ලබා දීම සිදුකළ බවද නාවික හමුදාව පවසයි.

මේ වන විට මෙකි මධ්‍යස්ථානයේ නිරෝධානයන වෙමින් සිටි  පුද්ගලයින් 57 දෙනෙකු නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති  බවද නාවික හමුදාව පවසයි.

තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 32 ක් නිරෝධායනය වෙමින් සිටින බවද නාවික හමුදාව පවසයි.

 

 



අදහස් (1)

නිරෝධායන අවසන් කළ පිරිසක් බූස්ස නාවික හමුදා කඳවුරෙන් පිටව යයි

arschfikaa Tuesday, 14 April 2020 09:48 AM

නිරෝධානය ඉවරවෙලා කෙලින්ම යන්නේ බාර් එකටය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 551 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site