
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එම සම්බන්ධ කිරීමත් සමඟ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100 ක විදුලියක් එකතු වූ බව ද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් කීය.
(ඡායාරූප: හිරාන් ප්රියංකර ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
300ක් කියපු එකෙන් දැන් නිපදවන්නේ 100ද? මහජන උපයෝගීතා කොමිසම හරි දක්ෂයිනේ... විදුලි බලය ගැන මොනවා දැනගෙනද මේ කතා කරන්නේ..? අඩුම තරමින් වොට් සහ වොට් පැය අතරේ වෙනසක්වත් දන්නවද?
පැය කීයකටද? වැඩේ ඉතින් ආයේ විදුලිය කපන්නේ නැහැ කියලා පුවතක් පළ කළොත් යන්තරේ නවතිනවා. ඒ නිසා කට පරිස්සමින්...
ආයෙත් හෙට පුවත්පත්වල පලවෙයිද දන්නෑ ‘‘නොරෙච්චෝලේ යළි අක්රීය වෙයි‘‘ කියලා..