කල් ඉකුත්වූ බව කියන රුපියල් ලක්ෂයක් පමණ වටිනා සහල් කිලෝ 1120 ක් මීරිගම සමූපකාර ගබඩාවේ තිබී අද(3) අත්අඩංගුවට ගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් මෙම වැටලීම කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd