මැදපෙරදිග රැකියාවක් ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකික තරුණියක් තායිලන්තයට ගෙන්වා, ගණිකා වෘත්තීයේ යෙද වූ බව කියන තවත් ලාංකික තරුණයින් දෙදෙනෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් කෙරෙන්නේ එහෙ අය මෙහෙ එන එකනේ. ඇයි අපේ අය එහෙ යන්නේ. (නි)
ලංකාවේ ගොඩක් පිරිමි පිටරට අමාරුවේ වැටුණු කෙල්ලන්ව රවට්ටලා මේ වැඩේ කරනවා.තමන්ගේ අම්ම තාත්ත වුනත් විකුණලා හම්බ කරන්න හදන්නේ. (බ)