
(සුජිත් හේවාජුලිගේ )
අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත් ආසනවලට අදාළ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කල් වේලා ඇතුව කරගන්නැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
විදුලි බිඳ වැටීම් නිසා අන්තර්ජාල සන්නිවේදන සබඳතා අක්‍රිය වන බව නිරීක්ෂණය කර ඇති හෙයින් මේ ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.
ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර ගැනීම දුම්රියේ ගමන් කරන දිනයට ආසන්න දින තෙක් හෝ ආසන්න කාලය තෙක් නොසිට කර ගන්නැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd