IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක්

(සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතිවරුන් වෙනුවෙන් දෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කර ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරුන් ව්‍යවස්ථාදායකයට වග නොකියන බවට කථානායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන් එම ස්ථාවරයට පැමිණි බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික විශ්‍රාමික මේජර්  ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාභංග  යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කථානායකවරයා එසේ පැවසූ බවද ඔහු කීවේය.

ආණ්ඩුව ප්‍රකාශ කරන අන්දමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වගකීම් පැවරුණු කොටසක් නොවන හෙයින් ඔවුන්ට පහසුකම් සැපයීමද ගැටලුකාරී බව මන්ත්‍රීවරයා කීවේය



අදහස් (19)

නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක්

Perera Saturday, 13 September 2025 12:22 PM

ඇයි නියෝජ්‍ය ඇමැතිවරුන් විතරක් පිළිනොගන්නේ? මුළු ඇමැති මණ්ඩලයයි, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලාවත් පිළිගන්නේ නැහැ කියලා පාර්ලිමේන්තු එන්නේ නැතිව ඉන්නකෝ... ආණ්ඩුවට ඔවුන්ගේ වැඩක් කරගන්න දීලා...

:       117       32

ගුණරත්න Sunday, 14 September 2025 08:36 AM

නියෝජ්‍ය ඇමැති කෙනෙකුට පාර්ලිමේන්තුව මගින් ප්‍රශ්න කරලා විශ්වාසභංගයක් ගෙන්න බැහැ. හේතුව වශයෙන් කතානායක කියන්නේ නියෝජ්‍ය ඇමැතිට නිල වශයෙන් හෙවත් බලතල ගැසට් කරලා නැහැ කියලා. ඉතින් ඒ වගේ තනතුරකට පාර්ලිමේන්තුවේ පිලිගැන්මක් නැත්නම් කොහොමද ඔවුන් දෙන උත්තර පිළිගන්නේ? ඕක සාමාන්‍ය දැනුම. ජවිපෙ වහල්ලුන්ට ලොජික් තේරෙන එකක්යෑ.

:       0       99

අනේසිරි Saturday, 13 September 2025 12:40 PM

අපි දැක්කා ලගකදී ඉදන් නිතිඥ මහත්තයා සිහි විකල් වෙලා වගේ දොඩවනවා හැමතැනම. මොකක් හරි කොනකට මාට්ටු වෙලාද දන්නෑ?

:       88       34

පොඩිඑකා Saturday, 13 September 2025 01:01 PM

මේ මෝඩ තකතීරුවන්ට තේරෙන්නේ නෑ, ජනතාවට ඕන ඔය මෝඩ චූන් නොවෙයි, එලියට බැහැලා රටට වැඩකට ඇති දෙයක් කරන එක...

:       71       30

ලූට මූස් Saturday, 13 September 2025 01:05 PM

තොපි පිලිගත්තත් නැතත් අපිට කමක් නෑ. ඒ ගොල්ලෝ තොපිට වඩා දාහක් හොදට රට කරගෙන යනවා. අපේ රත්තරං රට කාපු කාලකන්නි හොර හැත්ත...

:       66       33

යෝගා Saturday, 13 September 2025 01:18 PM

නියෝජ්‍ය ඇමතිල විතරක් නෙමෙයි... ඇමතිලා කියන දේවලුත් පිළිගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එච්චරටම දූෂණ චෝදනා තියෙනවා ඒත් ආණ්ඩුව ඒවා යට ගහගෙන ඉන්නවා...

:       37       84

ලක්විදුSunday, 14 September 2025 05:03 PM

මෝඩ යෝගා, ඉති එහෙනම් කෙකරගගා ඉන්නේ නැතුව දාන්නකෝ නඩු...

:       41       3

Jayaka alwis Saturday, 13 September 2025 01:21 PM

පිස්සුද.. මෙයාට ඕනෑ ඒවා කියන්නේ. මේ ව්‍යවස්ථා හැදුවේ මේ අයම නේද? මේ ව්‍ය්වස්තාව විදිහටනේ කරන්නේ. මොවුන් මේ අභියෝග කරන්නේ රටේ ව්‍යවස්ථාවට අධිකරණයටනේ. මේක විව්‍යස්තාවට පටහැනි නම් පලයන්කෝ අධිකරණයට... නියෝජ්‍ය ඇමැතිලා කියන ඒවා ඔබලා පිළිගත්තත්, එකයි... නැතත් එකයි. ඒවා තීරණය කරන්න මොවුන් කව්ද? ඒකට තමා මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඔබලාට බැරි නම් බැහැලා යන්න. බොරු සමාජගත කරන්නේ නැතිව. කට ඇරියොත් කියන්නේ බොරුමයි..

:       51       22

විපරමා Saturday, 13 September 2025 01:42 PM

එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු ආත්මාර්තකාමි අවස්තාවාදී රිලාසිරි ,කියන දේවල් වගේම, විපක්ෂයේ ඉන්න දූෂිත දේසපාලුවෝ කියන දේවල් පවා ජනතාව අහන එකක් නැහැ.

:       57       38

LakmalSaturday, 13 September 2025 02:16 PM

විපරමා, නිකන් හනුමා නොවී කල්පනා කරනවා. මේ පාන්ඩුව කරන්නේ ගැලරියට චුන් දෙන එක විතරයි. සංවර්ධනය සදහා කරපු එක වැඩක් කියන්න පුලුවන්ද? අවුරුද්දක් ගිය ආණ්ඩුව හදලා.... නිකන් කටින් බතල කොළ හදනවා විතරයි. බිස්නස් ඔක්කෝම කෙලවලා ඇරියා. දැන් අන්තිමට වෙන්නේ ලපයට පොලේ කෙසෙල් විකුනන්න සහ අපිට වෙන්නේ ගිහින් හුරේ දා ගන්න විතරයි.

:       23       72

ගමේ එකාලාSaturday, 13 September 2025 04:50 PM

හරියට කරපු නිසා තමා ජනතාව එළවලාම දැම්මේ, පව්ලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාස කරපු උන් ගැන හිතාගන්න බැරි, මොලේ නැති වහල්ලු ගැන කවර කතාද?

:       47       12

පොඩිඑකාSunday, 14 September 2025 05:01 PM

මෝඩ ලක්මාල්, එහෙම කෙලවලා ඇරපු එක බිස්නස් එකක් කියන්න බලන්න.

:       35       1

ගල්පර Saturday, 13 September 2025 02:54 PM

මේ නරි නාටක රිලා සිරි කවුද? මෙයට දේශපාලන පක්ෂයක් නැහැ. ඡන්දයක් ලං වෙනකොට එහාට මෙහාට පැන පැන තමන්ගේ පැවැත්ම තියාගන්න ජනතාව මුලා කරලා පාර්ලිමේන්තුවට රිංගනවා. මේ ලෝකේ ලැජ්ජාවක් නැති මනුස්සයෙක්. මේ පාරත් සජිත්ට කත් අදළ පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ. මෙය රටට හෙන විනයක්. මේ ලෝකේ වැඩක් නැහැ.

:       45       17

Willow Drive Saturday, 13 September 2025 02:59 PM

අහෝ රිලාසිරි, 159 ඇති රජයට මොනා කරන්නද බැරි, පැත්තකට වෙලා හිටයා නම්...

:       36       20

ලුම්බිණි Saturday, 13 September 2025 03:09 PM

අවස්තාවාදීන්...

:       30       15

Sakura Saturday, 13 September 2025 03:31 PM

මේ මනුස්සයා දැන් දන්න කුඹුරක් කොටාගෙන ගෙදර ඉන්න කාලෙ ඇවිත් වගේ. හැමදාම මොකක් හරි ගෝත වැඩක් කරන එක දින චරියාවක් වෙලා... කුරුණෑගල මිනිස්සු මෙයාව පාර්ලිමේන්තු යවලා කරගත් විනාශය...

:       26       20

R W Dharmawardhana Saturday, 13 September 2025 06:35 PM

අනේ, හරිම අකරතැබ්බයක්නේ වෙන්නේ නියෝජ්‍ය ඇමැතිවරු තමාලාට වගකියන්නේ මොකටද? ඔවුන් වගකියන්න ඕනෑ ජනතාවටනේ...

:       24       11

M.u Saturday, 13 September 2025 06:47 PM

එතකොට පිළිගනන්න ඕනේ ඔයා වගේ අවස්ථාවාදීව ඒ පැත්තට මේ පැත්තට පනින ගෙම්බෝද?

:       19       14

මලිත් Sunday, 14 September 2025 07:31 PM

මේවා තමයි ගොන්පාට් කියන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site