(රංජිත් රාජපක්ෂ)
ලංකා කම්කරු කොන්ග්‍රසයට යළිත් රජය සමග එක් වි කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොංග්‍රස් ආරාධනාවක් ලැබුණු බව කම්කරු කොංග්‍රස් ජාතික සංවිධායක පි.සත්‍තිවේල් මහතා පැවසිය.
රටේ උද්ගත වි තිබෙන ආර්ථික අර්බුධය සහ දේශපාලන අස්ථාවරත්වය මත තම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ සමගම අප පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කඝ මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාත් රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විය.
අප පක්ෂයේ නායකයාට කතා කරලා නාමල් රාජපක්ෂ මහතා දරපු ක්‍රිඩා අමාත්‍යංශය ,ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය ජිවන් තොණ්ඩමන් මහතාට ලබදෙන්නත් , ඊට අමතරව වතු යටිකතල පහසුකම් අමාත්‍යංශයත්, පශු සම්පත් අමාත්‍යංශයත් ලබාදෙන්නත් නාමල් රාජපක්ෂ මහතා පොරොන්දු වුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාකාරී අගමැති නාමල් රාජපක්ෂ... 69 ලක්ෂයට අපේ ඇපත් නෑ දැන්...!
තොග අවසන් කිරීමේ මහා සේල් දැන් ඇරඹුණා.
පවුලේ දූෂිත ක්‍රියා පිළිවෙත සහජයෙන්ම ලැබිලා, දැන්වත් වැරැදි හදාගෙන හොඳ පවුල් ජීවිතයක්වත් ගෙනියන්න බලන්න. නැතිනම් අඳුරු අනාගතයකට අපේ සුබපැතුම්..!
ජාතිවාදය ඉස්සරහට දමාගත් තනි සිංහල ආණ්ඩුව... හූ.. හූ..!
දැන් බයියොත් ඔබලාට පෙළපාලි යන එකේ, තොණ්ඩාවවත් සෙට්කර ගමු...
තාරුණ්‍යයට හෙටක් කියලා කරපු හරිය අපි දන්නවා. තාත්තට හෙටක් ඉතුරු කරන්න තොණ්ඩමන්ලාව බාගන්න හදනවා. බලලෝභී දූෂිත පවුල් පාලනේ අය ඔක්කෝම එකයි...