
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය "මහින්ද සුළඟින් නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත්වීමෙන් පසු ''මහින්ද සුළඟ'' ආරම්භ කළා සේ, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2021 දී මිනිස්සු එලවල දාපු පොඩි හාමු නේද මේ ? මොනව උනත් (අනීතික ආකාරයෙන් උපයාගත් ??) වියදම් කරන්න සල්ලි තියන්කල් එක එක ජාතියේ කැම්පේන් කර කර ඉන්න පුළුවන්
මහින්ද සුළගින් අයිස් සුවදට
මේකුන්ට පිස්සු
අපිටනං බයෙත් බෑ. මේක සුළි සුළඟක් වෙලා, තියෙන තුණත් නැත්තටම නැති වෙයිද දන්නෑ
මං මේ සුළං හමන අත බලනවා සරුන්ගලයක්වත් උඩට ඇර ගන්න.
තියන 2/50ත් නැති වෙන වැඩක්...
නාමල් සුළගේ යන්න හදන්නේ... කවුද මේ...
අයිස් සුවද තමයි...
මහින්ද සුළඟින් නාමල් දුගද කියලා නම වෙනස් කර ගන්න, මොකද ඔය නාමල පරවෙලා කුණු වෙලා දුගද හමන්න පටන් අරගෙන කාලයක් ගත වෙලා තියෙනවා.
කමක් නෑ . හුලන් විතරක් තම මිනිස්සුන්ට කොහොමත් ඉතිරි වෙන්නේ අන්තිමට
ඒක දියත් කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේද
සුළි සුළඟකට අහුවෙලා අතුගෑවිලාම ගියා නේද ?
පවන් සලන්නද හදන්නේ නැත්නම් අදෝ වාතයක් පිට කරන්නද හදන්නේ ?
අම්මෝ ... එපෝ...
ඔයිට වඩා හොද නැද්ද නාමල්ගේ ගද කියලා ඔය නාඩගමට කිව්වා නම්...
කුණු වෙච්ච දූරියන් ගඳක් වගේ එකක් එන්නෙ කොහෙන්ද?
නාමල් දුගඳ වගේ නමක් තමා ගැලපෙන්නේ!!!
ICE සුළඟ කියමු
ජේවීපී එකේ 3%ක් විතර වැඩකට නැති මොළ සෝදන්නන් හැර අනෙක් සියලුම ජෙබයියෝ නාමල් වෙත හැරෙනු ඇත. ජෙබයියෝලා එක්සත් ජාතික පක්ෂ කාරයෝ නොවේ. සජාබා සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වී 2029 දී ජයග්‍රහණය කරනු ඇත. කෙසේ වෙතත්, ජෙබයියෝලා සහ බයියෝලා සමහර විට වඩාත් කලබල වී ආක්‍රමණශීලී වී ඇත, එසේ වුවහොත් නාමල් ජයග්‍රහණය කරනු ඇත. 2029 න් පසු එන්පීපී එකක් නොතිබෙනු ඇත.
රාජපක්ෂලාට හුළංද?
එයා දැනටමත් වාතයක් වෙලා ඉන්නේ...
වැලිකඩ සුළග කියලා දාමුද?
වසර ගණනාවකට පෙර මේ අය රටේ නීතිය නොසලකා හරිමින් හැසිරුණේ ඔවුන්ට අවශ්‍ය ආකාරයටයි. ඒ යුගය ගෙවී ගොස් දැන් රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරයි. තව ටික දවසක් ඔහොම යන්කෝ... නීතියේ දෙවඟනගෙන් රට හොරා කාලා බංකොලොත් කරපු සියලු කාරණා වලට සියළුම දෙනාට නියම දඬුවම් ලැබීමට නියමිතයි.
2048 න් පසු රට උලාකාපු තක්කඩි හැතිකරේගේ කක්කා හෝදන අය මෙරට නොඉඳිණු ඇත...
මහින්ද සුළග
ඵතකොට මාලිමා" කන්ටේනර් 223 බේබි පවුඩර්" සුවඳ හමයි රට පුරාවටම.
නාමල් ඉක්මනටම සුළගේ යයි.
නාමල් ගැන මහින්ද ගැන නිව්ස් එකක් ගිය ගමන් මාලිමා ඩෝබිලා ඉරාගෙන වැලලෙන්න හදන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ජනතාව ගනන් ගන්නෙත් නෑ. නාමල්ලා කොහෙත්ම ගනන්ගන්නේ නෑ. ආණ්ඩුව ෆේල්. පළාත් සභා ඡන්දය තියලා බලන්න...
උර ලෑවා ගියා වගේ තමයි මයිනා සමග පැටියා යනකොට. මුලු රටම ගද ගස්සලා. ගිහින් ආපහු ඒ සුළගින් කෝවිඩ් ගේන්න වෙන්න ඇති. උබලගේ පරම්පරාවේ... හොයාගන්න බැරි විශ්බීජ තියෙන්නේ ලැජ්ජාවක් කියන දෙයක් ගෑවිලාම නැති මයින් පවුලක්....
ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපූ දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවාගේ සුළගවත් අපිට ඕනෙම නැහැ. මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්. අභියෝග වලට බය නැහැ කියපු කෙනා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තා.. දූෂිත පව්ල් පාලනේ හැම එකෙක්ම අපේ රටට සාපයක්...