IMG-LOGO

නිමල් සිරිපාල ඇමති ධූරයේ දිවුරුම් දෙයි

(අජන්ත කුමාර අගලකඩ සහ  සුජිත් හේවාජුලිගේ)

නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික සහ  ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් පිළිබඳව  විමර්ශන පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ චෝදනාවෙන් නිදොස්  කළේය.



අදහස් (2)

නිමල් සිරිපාල ඇමති ධූරයේ දිවුරුම් දෙයි

sharm warn Tuesday, 02 August 2022 03:52 PM

ආ දැන් එහෙනම් මුල ඉදලා නිදා ගන්න. ඇත්ත එලි වෙච්ච වෙලාවක නැගිටලා නටන්නකෝ. වාර්තාවේ කිව්වේ මොනවද කියලා දැන ගන්න ජනතාවට අයිතියක් නැද්ද එතකොට?  මොකද ජනතාව පත් කරගත්ත ආන්ඩුවක් නෙමෙයිනේ තියෙන්නේ.

:       0       0

Sisia Wednesday, 03 August 2022 04:16 AM

මෙයා ඇහැරිලා වටපිට බලනකොට තමයි දැකලා තියන්නේ මිනිහට නඩුවකුත් දාල ඒකෙන් නිදහස් කරලත් ඉවර වග.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 331 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 805 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site