මුදල් විශුද්ධි කරන පනත යටතේ ගොනු කළ නඩුවකට පෙනී සිටීම සඳහා ලබන හය වැනි දා අධිකරණයේ පනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් ඉඳලා මේකත් පළවෙනිදා පහු වුනහමම කතා කරන්නේ.
කම්කරු දිනේ තමයි වෙනස
මෙන්න තවත් මෑයි දින ප්‍රතිඵලයක්.. කොච්චර කල් තව ආන්ඩුවට යන්න පුලුවන්ද ජනතා විරෝදය හමුවේ.. ජනතාවට විහිලු සපයන, ජනතාව විසින් මෙතරම් හාස්‍යයට ලක්කරනූ ලෑබූ ආන්ඩුවක්, දිනෙන් දින ජනතා සහයෝගය පිරිහෙන ආන්ඩුවක් දෑක්කමද කොහෙද අපි..