
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (2) පෙරවරුවේ ජනගත කළේය.
කොළඹ අයි.ටී.සී. රත්නදීප පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදී ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.
එහිදී ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා එම පක්ෂයේ වැඩපිළිවෙල ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ යන තේමාව යටතේ ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම උත්සවයට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බුව තමයි !! තටමලා තටමලා එළිබස්සපු නාමල් බේබිගේ පච රෝලට ගෙන්න ගෙන තියෙන්නේත් මැදමුලන චෞර පැලැන්තියේ සොහොයුරු රංචුවම තමයි..! තියපු ඇපෙත් රාජසන්තක වුනොත් එහෙම?
ඕකෙ තියෙනවද මෙයා හොරාට නීති විභාගය ලියපු දැක්ම...
දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට මොන දැක්මක්ද.? ඔය බලලෝබී, බඩගෝස්තරවාදී කාලකන්නි දේශපාලුවෝ රටට කරපු විනාසේ හොඳටම ඇති. ආර්ථික ඝාතකයෝ කිසිම ලැජ්ජාවක් නැතිව ඡන්දේ ඉල්ලනවා... !
සැබවින්ම වර්තමාන දේශපාලන පොර පිටියේ තේරුමක් ඇති කතාවක් කරන්නේ නාමල් මහතා සහ දිලිත් මහතා පමණි. අනෙකුන් කරන්නේ කළ නොහැකි පොරොන්දු දීම සහ එකිනෙකාට මඩගැසීම් සහ බැණ අඬා ගැසීමයි. අවලාද චෝදනා නැගීම්ය. පඩි වැඩි කිරීම්, බදු අඩු කිරීම් වැනි කීයටවත් කළ නොහැකි කතා කියමින් ඡන්ද දායකයින් සුරංගනා ලෝකවලට ගෙනයාමකි. 13 දෙනවා, පොලිස් ඉඩම් බලතල දෙනවා... වැනි කප්පම් කතා පමණි. නමුත් රැල්ලේ ගසාගෙන යන අන්ධ භක්තිකයින්ට මේවා නොපෙනේ....!
ජනතාවගේ සල්ලි වලින් බාල මල්ලියාට සෙල්ලමට රොකට් අරින්න සැලසුම් එහෙම නැද්ද ඕකේ..? රටේ ජනතාව හිඟමනට පත්කරලා මේ රට බංකොලොත් කරලා අපිට මේ රට අහිමි කල රාජපක්ෂ පවුලට හොඳක් නම් වෙන්න එපා!!! ඔය බේබිගේ නැන්දා පැනමාවේ තැන්පත් කල ඩොලර් මිලියන ගණන් මේ රටේ ජනතාවගේ මුදල් කියලා ඔහේ දන්නවද..? තාත්තා කොටි සංවිධානයේ මුදලුත් කොල්ල කෑවා ...එක අතකට සුනාමි ආධාර මුදලුත් කොල්ල කාපු හොරාට ඕකත් කජ්ජක්ද නේද..?
හොරු පිටිපස්සේ ඉඳගෙන නාමල් බේබි ප්‍රතිපත්ති කියනවා.., හිනා හිනා හතර හිනා...
ජනතාව මේ සැරේ රැවටෙයි.....