ලබන ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සඳුදා (8) පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරේ.
නාම යෝජනා සඳහා විරෝධය දැක්වීම පෙරවරු 11.30 දක්වා කාලය ලබාදී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ලබන ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සඳුදා (8) පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරේ.
නාම යෝජනා සඳහා විරෝධය දැක්වීම පෙරවරු 11.30 දක්වා කාලය ලබාදී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපිට ඕන වෙනසක් (නදී)
කාසියේ වාසිය ලබාගත් මෛත්‍රීපාල සිරිසේන ගරු මැතිඳුනි, පළමු ඉනිම ජයග්‍රහනය සඳහා උපරිම ඉහලම ලකුණු ලබාගැනීමට පිට්ටනිය සකස්කරදී ඇත. ප්‍රතිවාදීන්ට පන්දු රැකගැනීමේ අසීරුතාවයක් ඇත. කණ්ඩායමේ පන්දු රකින්නන් වටිනාකමක් නැති උන් බව නායකයා පැවසීමෙන් උන් උදාසීනවී ඇති බව පෙනේ. ඔබතුමාගේ ජයග්‍රනය සදහා ප්‍රතිවාදි පිලේ අය ද උදව් කරනු ඇත මෙත්සිත් පහල වේවා. (නදී)
මෛත්‍රිට සහ රනිල් මහතාට ජය පතමි. රට බේරගන්න ආර්ථිකය ගොඩ නගා විශාල වෙනසක් කිරීමට ඔබ දේපොළට ශක්තිය ලැබේවා. අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන්කර දෙමාපියන් මත පටවා තිබෙන මේ සියලු බර ඉවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (නදී)
මෛත්‍රි පාලනයකට ජය ශ්‍රී! (නි)
සියලුම පක්ෂ මහින්ද මහතා සමඟ ඒකරාශි වී ඇති බව පේනවා. (නි)
සියලු දෙනාට මෛත්‍රියක්ම වේවා (නදී)
කලබලයකින් තොරව නාම යෝජනා භාර දී මැතිවරණ වැඩ ආරම්භ කෙරේවා. මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා කොතනකදී හෝ සමගි වේවා. (නදී)
පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ රනිල්ට සහයෝගය දෙන්න හෙට ඉදන් ඔහු වටා ඒකරාශි වෙන්න. පුළුවන් හැම කෙනාටම රජයේ එන්න ඉන්න ඇමතිවරුන්ට දැන් පැය 24 දොර ඇරලා තියෙන්නේ රටේ යහ පාලනයක් ගොඩ නගා ශ්‍රී ලංකාව දියුණුවෙන් දියුණු වට ගෙනියන්න ශක්තිය ලැබේවා. (නදී)
ජනාධිපතිතුමා නිසි කලට කලින් මැතිවරණයක් කැඳවීමත් සමගම එතුමා මෙතෙක් ඉගෙන නොගත් පාඩමක් ඉගෙනගත්තා කියලයි මට හිතෙන්න්නේ. මොකද කියනවා නම්, (1) තමන්ගේ හිත හොඳ කමට කිට්ටු අයට සලකන්න යාමේදී උන් එතුමාගේ ඉහමොළ පවා කන්නට පටන් ගැනීම. (2) තමන් සමග සිටි කට්ටිය ආප්ප කා පැදුරටත් නොකියා යාමට තරම් කුහක වීම. මේ මැතිවරණයෙන් පසු එතුමා "උගත් පාඩම් තුළින් ප්‍රතිසංවිධාන කටයුතු කරාවී " කියා මට හැඟෙනවා. (නදී)
සියලුම පක්ෂ මහින්ද මහතා සමග ඒකරාශි වී සාමය සතුට පිරි දියුණුම දියුණු රටක් වේවා! (නි)
සිල්වා මහත්තය නාලද ඉන්නේ..නාල නැත්නම් නාල එන්න..නැත්නම් 9 වෙනිදටම නාන්න..මම හොද බෝල සබන් කැල්ලක් දෙන්නම් යහ පාලනෙන් හදපු..කුණු යනවා..වෙඩි වගේ..හැබැයි අතුරු ප්‍රතිපල වලටනම් වග කියන්නේ නැහැ..(අ)
යහ පාලනයක් කෙසේ වෙතත් ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වලේ මට පේන්නේ (නදී)