නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 4195 දරණ ගුවන් යානය නේපාලයේ කත්මන්දු නුවර බලා අද උදෑසන පිටත්වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේය.
කිලෝග්‍රෑම් දාහත් දහසක් බර වියිළි ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, ජල බෝතල් ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ රැසක් එහි ගෙන යන බවත් ඔහු කීවේය.
මීට අමතරව දැනට නේපාලයේ සහන කටයුතු වල නිරත ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළුන් 142 ක් මෙම ගුවන් යානයෙන් ආපසු මෙරටට රැගෙන ඒමට නියමිතය.
නේපාලයේ භූමිකම්පාව ඇතිවු සැනින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයක් එහි ගොස් එහි සිරිවී සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැගෙන ආහ. ඉන් පසුව ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන නේපාලයට පිටත්ව ගිය අතර ඉන් අනතුරුව තවත් ගුවන් හමුදා යානයක් එහි සහන කටයුතු සදහා පිටත්ව ගියේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නේපාලයට තවත් යානයකින් බඩු