
නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ බිරිඳ, විරෝධතාකරුවන් අතින් ජීවිතක්ෂයට පත්වූවාය. වි
රෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදීය.
තරුණ විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබුවේ බිරිඳ එම නිවස තුළ සිරකරමින් යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් උපන් බිමේ තවමත් මිල්ලෙච්ත්වය රජ කරනව.
ලංකාවේ මිනිස්සු කරුණාවන්ත වැඩියි. තාජුඩීන් මරුවා සිරිලිය තවම ඉන්නවා.
මෙයාලාගේ තියෙන්නෙත් ජෙප්පන්ට තියන නොදියුණු මානසිකත්වය
රනිල් ජනාධිපතිකම බාරගෙන රට සන්සුන් කරන්න කලින් අරගලේ කියල ලංකාවෙත් මිනීමැරුවේ දේපල විනාශ කලේ මේ විදියටම තමයි.