(අයි.ආර්.ඉන්දික)
වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යට වූ ගැබිණි මවක සහ ඇගේ සැමියා එම ස්ථානයේම මියගොස් ඇතැයි බුත්තල පොලිසිය කියයි.
පාගමනින් ගිය අඹුසැමියන් යුවළ මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පවසසයි. ගැබිණි මව ඇගේ දරුවා ප්‍රසූත කිරීමට තවත් දින දෙකක් පමණ තිබූ බව ද පවුලේ ආරංචි මාර්ග කියයි.
ඔවුන් යටකළ වෑන් රිය නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව එය කුකුරන්පොළ ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවූ බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියත් සමග සැකකාර රියාදුරා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් වැල්ලවාය - මොනරාගල මාර්ගය බුත්තල ප්‍රදේශයෙන් වසා විරෝධතාවක නිරතව සිටිති. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නූපන් දරුවා සමඟ අම්මයි තාත්තයි වෑන් රියට බිලි
ජගත් ලියනගේ Sunday, 17 July 2022 06:01 PM
මෙහෙමත් තිරිසනුන් ඉන්න රටක්...!
Lelwala Monday, 18 July 2022 11:16 AM
සම්බන්ධ රියැදුරුට මරණ දඬුවම දිය යුතුයි