අද අලුයම දකුණු හෝකන්දසර වැඩ පරීක්ෂකවරයකුගේ නිවසට ටී56 ගිනි අවියකින් වෙඩි තැබූ බව කියන නාඳුනන පිරිසක් සොයා තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඔහුගේ බිරිය එතෙර ගොස් ඇතැයි ද, වෙඩි වැදීමෙන් ජනෙල් දොරවල්වලට හානි වී ඇතත් කිසිවකුට තුවාල සිදුවී නැතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd