බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නෑමට ගිය මිතුරන් පස් දෙනකුගෙන් එක් අයකු (21) අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.

පන්සියයක් පමණ දෙනා මෙම සිද්ධිය සැලවී ගඟ ළඟට පැමිණි නමුත් මුලින්ම වැවට බැසීමට ඉදිරිපත් වූයේ අටුලුගම එම් එස් එම් සෆ්රාස්, එම් එස් ඒ සිෆාන් හා ඩබ්ලිව් ඒ එම් අම්ජාඩ් පමණි.

වැවේ ගැඹුරුම තැන අඩි 20ක් පමණ ගැඹුරු බව ඔවුහු කීහ. පැය භාගයකට ආසන්න කාලයක් කිමිදී ඔවුහු හිස් අතින් ගොඩ ආහ.

තවත් පිරිසක් එම තරුණයා සොයා වැවට බැස්සාහ.

DSC06848 DSC06897

DSC06858 DSC06860