ගාල්ල ඉඳුරුව මුහුදේ දිය නෑමට ගිය සිසුන් පස් දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇතැයිද ඉන් සිව්දෙනකු බේරාගත් බවද පොලිසිය කියයි.
අනෙක් සිසුවා අතුරුදන්ව ඇතැයි ද ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලිසිය පවසයි.
ඡායාරූප - දීපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩිහිටියන්ව ආභාෂයට ගන්නා සිසුන් බීමත්ව ගංගාවල සහ මුහුඳේ චන්ඩිකම් පාන්න ගොස් ජීවිතයෙන් වන්දි ගෙවයි.(බ)
පවු අහිංසක දරුවා! (නි)