බදුලු ඔයේ පහළගම දිය නෑමට ගිය පියාත් දරු දෙදෙනාත් ගසා ගෙන යද්දි ප්‍රදේශවාසීන් විසින් බේරා ගන්නා ලද නමුත් 12 හැවිරිදි දැරියක මිය ගිය බවත් අනෙත් දැරිය (19) රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
පියාට අනතුරක් වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි ඔයාගේ අදහස ඇත්ත හැමදාම මේ වගේ කරදර වෙනවා (දී)
ඒක නම් ඇත්ත කුමාරි. හැමදාම මේ වගේ විපත්. ඒත් අපේ මිනිස්සු දැනුවත් වෙන්නේ නැහැ (නි)
කොපමණ මෙවැනි දේවල් සිදුවුණත් අපේ මිනිස්සු ඉන් පාඩමක් ඉගෙනගන්නේ නැහැනේ... (නි)