(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ලියන්ගහවල ප්‍රදේශයේ වංගෙඩි වලේ දිය නෑමට ගිය විසි දෙක හැවිරිදි තරුණයෙකු දිය වලට ඇද වැටී අද (26) අතුරුදහන් වී ඇති බව ලියන්ගහවෙල පොලිසිය පැවසීය.
මොහු දිය වල අසල දී දිය නෑමට සූදානම් වන අතර තුර ලිස්සා ගොස් දියවලට ඇද වැටී ඇති බවද පොලිසිය පැවසීය.
මිතුරන් කණ්ඩායමක් සමඟ ඔහු බීමත්ව සිට පසුව දිය නෑමට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බවද පොලිසිය කියයි.
සිරුර සෙවීම සඳහා කිරින්ද නාවික වරායේ කිමිදුම් කණ්ඩායමකගේ සහාය ලබාගත් බව ලියන්ගහවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල බණ්ඩාර විජේකෝන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාන්න ගිය තරුණයා වංගෙඩිවලේ සැඟවෙයි