අද පස්වරු 12.52 ට නොනගතය ලබන තුරුම ගාල්ලේ කඩ සාප්පු මහජනයාගෙන් පිරී පැවතිනි. අවුරුද්දට අළුත් ඇදුම් ගැනීමට බොහෝ දෙනා පැමිණ සිටියහ. අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට අවශ්‍ය අළුත් වළං, කැවුම් කොකිස් ආදී සම්ප්‍රදායික කැවිලි ද විකිණීමට තිබිණි. සුනාමි අනතුරු ඇගවීම හේතුවෙන් බොහෝ දෙනාට අවුරුදු සාප්පු සවාරි යාමට නොහැකිවීම නිසා අද කඩ සාප්පු විවෘතව තැබිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරකල් මිනිස්සු ඇදුම් නැතිවනේ ඉදල තියෙන්නේ.
මොකද මේ සිංහල සිරිත් නොදන්න අයත් ඉන්නේ.
අවුරුද්දට මිනිස්සු ඇදුම් ගන්නේ ඇයි කියලාවත් ජගත් දන්නේ නැද්ද ?
ලංකාවේ ඉඳලත් අවුරුද්ද ගැන අත්දැකීමක් නැති කෙනෙක් තමා ඉස්සරවෙලාම කමෙන්ට් කරලා තියෙන්නේ. මහත්තයෝ අවුරුද්දේ අනික් සාරයන් ඔයා ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්, එත් අවුරුදු අත්තිකාරම් වශයෙන් සැහෙන මුදලක් එකවර අතට එන්නේ මේ දවස්වල විතරනම් අපි වෙන මොකද කරන්නේ..?
ඔය තරමට ලංකාවේ මිනිස්සුන්ට අවුරුදු අත්තිකාරම් වශයෙන් සැහෙන මුදලක් එකවර අතට එන්නේ(ආණ්වුව මිනිස්සුන්ට බොනස් දීලද) නැ මිනිස්සු ණය වෙලාම තමා.අනික සුනාමි අනතුරු ඇගවීම හේතුවෙන් බොහෝ දෙනාට අවුරුදු සාප්පු සවාරි යාමට නොහැකිවීම .