ජයරත්න වික්‍රමාරච්චි සහ ජූඩ් සමන්ත
නවගත්තේගම පොලිස් වසමට අයත් රච්චිරාගම ප්‍රදේශයේ තරණගොඩ කොහොඹයාය රක්ෂිතය තුළට නීති ඇතුළු වී නිධන් බව කියන පුද්ගලයන් දස දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
සැකකරුවන් සමග යකඩ ඉන්නක්, ගල් විදින කටු 05ක්, කුළුගෙඩි 02ක්, යවුලක්,උදැල්ලක්, පිහියක්,පිත්තල ත්‍රිශූලයක්, යන්ත්‍රමන්ත්‍ර සඳහන් පොත් පත්, නයිලෝන් කඹයක්, සහ මල්බුලත් තට්ටුවක් ඇතුළුව පූජා භාණ්ඩ විශාල තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන උස නම් සිකුරුටි නම් කම්කරු හිටියේ නැද්ද?
ඇත්තටම, පොළවයට තියෙනවා යැයි කියන ඔය නිදන් ගොඩ ගන්නේ නැතුව මොනා කරන්නද? හැම තිස්සෙම අතීතේ රජ කතා ගැන කතා කරන අපිට තවත් දේවල් එකතු කරන්න පුලුවන්නේ මේ දේවල් එළියට ගත්තම. මේකට හරි ක්රමයක් සෙට් කරලා මිනිස්සුන්ට කරන්න දෙන්න ඕනේ...
මෙයලා හරිම මෝඩයි..... කරන්න තිබුනේ නිධානය ගන්න ඉඩදීලා වැඩේ ඉවරවෙන කොටම අත්අඩංගුවට ගන්නයි. මොකද මේ දවස්වල මහ බැංකුවේ ඩොලර් සංචිතයත් පහත වැටිලා...