IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිධන් හාරන්න ගිය 6ක් මාට්ටු

(ඩි ඥානසිරි හෙට්ටිආරච්චිගේ )

දමන තොට්ටම පුරාණ අරියාකර රජ මහා විහාර  භූමියේ ගල් තලාවක පුරාවස්තු සෙවීමේ  අරමුණින්  කැණීම්  කරමින් සිටි පුද්ගලයන්  06 දෙනෙකු  සහ  පුරාවස්තු  සෙවීමට  උපයෝගි කරගන්නා  ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් බව  දමන පොලිසිය  පවසයි .

මෙලෙස අත්අඩංගුවට  පත්ව ඇත්තේ අම්පාර නගරයේ  පදිංචිකරුවන් සිව්දෙනෙකු      සහ  තිඹිරිගොල්ල ගම්මාන්‍යේ  පිරිසක්  ඇතුලු  පදිංචිකරුවන්  දෙදෙනෙකි.  

මෙම  පිරිස  පන්සල්  භූමියට ඇතුලුවී ඇති බවත්, රාත්‍රී  විහාරාධිපති  හිමියන්ට  ශබ්දයක්  ඇසී සොයා  බැලීමේදී  කීපදෙනෙකු ගල් තලාව මත  සිටිනු දැක ගම්වාසීන්ට  දැනුම් දී ඇති අතර , ගම්වාසීන් 30 දෙනෙකු පමණ  වටකර ඔවුන්  අල්ලාගෙන  ඇත.

 

 



අදහස් (2)

නිධන් හාරන්න ගිය 6ක් මාට්ටු

Martin Sunday, 14 April 2024 06:12 PM

පුතානෝ හිටියේ නැද්ද ?

:       0       1

ත්‍රස්ත මාර්ෂල් Sunday, 14 April 2024 09:15 PM

මේ ආපු 06 දෙනා පරණ පළපුරුදු කෙනාගේ ගොලොයෝද දන්නේ නැහැ .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 394 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site