IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිධන් සෙව් හතරක් පොලීසියට මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වරමකින් කියූ බව කියන මැණික් කළයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිව් දෙනකු කිරිවත්තුඩුව කැන්ද- කැටියවත්ත ප්‍රදේශයේදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තරුණ යුවළක්, එම කාන්තාවගේ සහෝදරයා  සහ පිටස්තර පුද්ගලයෙක් වන බව පොලිසිය සඳහන් කරයි

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ පූජා භාණ්ඩ, වතුර මෝටරයක් උදලු, සවල් ,යකඩ මිටි ආදි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත

 

 

 



අදහස් (0)

නිධන් සෙව් හතරක් පොලීසියට මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site