වලල්ලාවිට පැණියාවල රක්ෂිතයේ මහා කළු ගලක් ගල් වෙඩි දමා පුපුරුවා ඇතැයි මීගහතැන්න පොලිසිය කියයි.
පිපිරීම ආශ්‍රිතව පුද පුජා තැබූ මල් බුලත් තටුද දැක ගත හැකි අතර දින කිහිපයක් කිහිප දෙනකු මෙහි ලැගුම් ගෙන සිටි බවටද ලකුණු පෙනීමට ඇති බව පොලිසීය පවසයි
නිදන් ඇතැයි මිත්‍යා විශ්වාසයන් මත මේ විනාශය කරන්නට ඇතැයි ගැමියෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ක්‍රමයෙන්හෝ වැඩේ හරියට කෙරිලා වගේ , ඔහොමයන්, රක්ෂිතය බාරව , රජයෙන් පඩි ගන්න අවංක නිලදරුවෙකුත් ඇතිනේ නේද?..... (ස)
නිධානයක් කවදා, කෙසේ හෝ ලබා ගත හැකිවන්නේ එය නිධන්ගත කළ එහි නියම හිමිකරුටම පමණක්ලු නේද? (නි)
පුරාණයේ රජවරු තම ධනය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්‍ෂිත ස්ථාන වල නිධන් කර ගෙම්බා, කිඹුලා, කුකුල් අඩි ආදී සලකුණු කිසියම් රහසි ගත ස්ථානයක සඳහන් කර තබන්නේ යම් දිනක නැවත හඳුනා ගැනීමටලු. දැන් ඉතින් පුළුවන් කෙනෙකු ගත්තට මොකද වෙන්නේ. නමුත් රක්ෂිතය විනාශ කිරීම තමයි කනගාටු (නදී)
අපේ රට ඉන්දියාව වගේ ප්‍රමාණයෙන් විශාල උනානම් කොහොමට හිටීවිද? මේ අබ ඇටයකට සමාන කරන රටෙනේ මෙහෙම විපත් වෙන්න(දිල්)
ඉතින් නිධන් ලැබිලද දන්නෙ නැහැ (නි)
යන්ත්‍රානුසාරයෙන් හාරන ඒවාට, යන්න අමාරු තැනක් වගේ...?(නදී)