
(ගයාන් සූරිය ආරච්චි)
ගලේවෙල, අමුණයාය ප්‍රදේශයේ පුරාවස්තු ගොඩ ගැනීම සඳහා දඹුල්ල පොලිසිය තුළදී කැනීම් කිරීම් සැලසුම් කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ (20 ) ගලේවෙල පොලිසිය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගලේවෙල අමුන යාය ප්‍රදේශයේදී ඉකුත් මාර්තු මස දිනෙක සැකකරුවන් පුරාවස්තු සොයමින් සිටින අවස්ථාවේදී ගලේවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වැටළු අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී තවත් සැකකරුවන් පස්දෙනෙකු පලා ගොස් තිබූ අතර අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයාද පලා ගොස් තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධන් ගන්න ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට