(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
ඒ අනුව විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 729 ක් ද, කාන්තා සිරකාරියන් 25 ක්ද ලෙස මුළු රැදවියන් 754 ක් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් හිරේට ගියේ සමාජයට උපරිමයෙන් අකටයුතුකම් කළනිසා... ඉතින් සමාජ විරෝධීන් නිදහස ලබද්දී අසරණ, අහිංසක ජනතාවගේ නිදහස නැවතත් ඇහිරෙනවා කියලා පාලකයින්ට තේරෙන්නේ නැද්ද? හිරකාරයෝ නිදහස් කරනවා කියන්නේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කිරීමක් වෙනවා...
විනිශ්චයකාරයින් වැරැදි නිසයි ජනපති සිරකරුවන්ට නිදහස දෙන්නේ...!