
(ඩයනා උදයංගනී)
ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පසු කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත්තේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්රමුඛ මහා සංඝරත්නය නිදහස් වී පැමිණි රන්ජන් රාමනායක මහතාට මෙහිදී සෙත් පතා ආශීර්වාද කළහ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ට නිදහස ලබාදීම වෙනුවෙන් ඇප කැපවූ සියලුම දෙනාටත්, විදෙස් ගත සියලුම ලාංකිකයන්ටත් හදපිරි ප්‍රණාමය පුදකරනවා. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා UK සිට අපි!!
දඩමස් බඩේ තියාගෙන හිටපු කෙනෙක්ට ඕක අකැපය..!
මෙයා අමු කතෝලිකයෙක් නේද? කාවද මේ රට්ටන්නේ? යසෝදරා දෙවීගෙන් සමාව ගත්තාද?
අනේ ඇත්තටම වෙන යන්න තැනක් තිබුණේම නැද්ද රන්ජන්ට...? අර මෝඩයා වෙන්න ඇති එක්කරගෙන යන්න ඇත්තේ..., මහා ලොකුවට...
මෙයා බෞද්දයෙක් නොවෙයි, බෞද්ධාගමට අපහාසකල කෙනෙක්.