නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කෙටි කාලීන යෝජනා ඇතුළත් සංදේශයක් අද බාර දුන්නේය.
තොරතුරු දැනගැනීමේ නිදහස, දණ්ඩ මුක්තිය අහෝසි කිරීම, මාධ්‍ය ස්වාධීනත්වය, මාධ්‍ය වාරණය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ප්‍රධාන වශයෙන් මෙම සංදේශයේ සඳහන් කොට ඇත.
ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, ලේකම් සම්පත් සමරකෝන්, කමිටු සාමාජිකයන් වන උදය කළුපතිරණ, හානා ඊබ්‍රහිම් සහ ඒ.නික්සන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ ගොඩ. 9 වෙනිදාට ගොඩේ ගොඩ. (නදී)
පවතින මඩ ව්‍යාපාරයට එරෙහිව ඉදිරියට එන්න . ඔබ තනිනොවන බව විශ්වාසයි. මෛත්‍රී පාලනයට එක්වීම සතුට දනවන කාරණයක්. ජයවේවා!(හේ)
එමු එමු, පෙළ ගැසෙමු. රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරියටම යමු. (නි)