(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.