(යොහාන් භාසුර)
ජාතික නිදහස් දිනය යෙදී තිබෙන ලබන සිකුරාදා (4 වැනිදා) රටපුරා සියලුම මත්පැන් අළෙවිසල්, මත්පැන් අලෙවි කරන අවන්හල්, සත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
(යොහාන් භාසුර)
ජාතික නිදහස් දිනය යෙදී තිබෙන ලබන සිකුරාදා (4 වැනිදා) රටපුරා සියලුම මත්පැන් අළෙවිසල්, මත්පැන් අලෙවි කරන අවන්හල්, සත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් නැතිව කොහොමද නිදහස සමරන්නේ..?
කොහොමද අපේ බෞද්ධ නායකයාගේ වැඩ...?
සුද්දෝ අපිට පුරුදු කළේ කාලාබීලා මැරියව් කියලා... එක දවසකට බොරුවට වැහුවට අපේ අය ඩේලි ගහනවා සුද්දට කඹුරන්න. සෞදි වගේ රටවල් තව බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එදාට විතරක් පවින් වැළකී ඉඳිමු. ඇති හැකි අය නම් කල් ඇතුවම ගෙවල් වල ගබඩාකර ගනීවි.
සමහරවිට මේක පලවෙන එකක් නැහැ. නමුත් ඇත්ත කියන්න ඕනෑ මේ වගේ දේවල් තමයි මේ රටේ තියෙන සිංහලෙන් කියනවා නම් ෂෝ, නැතිනම් පසුගාමී චින්තන... අනිත් හැමදාකම බොන එකා බිව්වාම හොඳනම් ඇයි නිදහස් දවසේ බිව්වාම වෙන්නේ..? මොකද මස් නිදහස් දවසේ කෑවාම වෙන්නේ අනික තමයි පෝය දවස්වල මස් විකුණන්න තහනම්, නමුත් මාළු, කරවල, බිත්තර තහනම් නැහැ! පස්සේ කියපුව එන්නේ සත්තුන්ගෙන් නෙවෙයි ශාකවලින් වෙන්න ඇති...!! එහෙම නම් පෝය නිසා ඔක්කොම තහනම් කරන්න ඕනෑ..! හාල්මැස්සෙක්වත් විකිණීම තහනම්...!
අනේ මදැයි... අපි මේ කරටි කැඩෙන්න ගහලා නිදහස උපරිමයෙන් සමරන්න බලන් උන්නේ...!!!