ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 69 වැනි ජාතික නිදහස් උළෙ හෙට (4) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා අවසන් පෙරහුරුව අද (3) පෙරවරුවේ පැවැත්විණි. යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක භටයෝ පෙරහුරු සඳහා එක්ව සිටියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ශ්රී ලංකා! (නි)
අවුරුදු 69ක් ගිහිල්ලත් අපි කළා කියලා පෙන්නන්න පුලුවන් කිසි දෙයක් තියෙනවද (නි)
මගේ ලංකා මාතාව දිනේවා! (නි)
දිනේවා ශ්රී ලංකා! (නි)