ඉන්දියාවේ ඊසානදිග අසාම් ප්‍රාන්තයේ නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් 70ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
මත්ද්‍රව්‍ය විෂවීම හේතුවෙන් 200ක පමණ පිරිසක් රෝහල්ගතකර ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇතිබව බලධාරීහු පවසති.
මියගිය අය අතර කාන්තාවන්ද බොහෝ පිරිසක් සිටිති. මොවුන් තේ කර්මාන්තයේ යෙදෙන කම්කරුවන් බව මාධ්‍ය වාර්තා කර ඇත.
මීට සති කිහිපයකට පෙරදීද විෂ ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීම හේතුවෙන් උත්තරකාන්ද් ප්‍රදේශයේ 100ක පමණ පිරිසක් මියගියහ.

(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ප්‍රාථමික විදියට ආසවනය කරන මධ්‍යසාර, ඊතයිල් ද මීතයිල් ද කියලා හරියටම හොයාගන්න ලැබෙන්නේ බීලා වෙරිවෙනවාද, මැරෙනවාද කියන එක අනුවයි. අවාසනාවට නොමළ අයත් අන්ධ භාවයට පත්වීම, මරණයටත් වඩා දුක් ගෙනදෙන්නක්.
අපේ කට්ටිය බොන දේවල්වල හැටියට ඔය බීම වර්ගය අපේ රටට නම් හොඳ ඇති...